වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් වැලි, සිමෙන්ති, යකඩ, වයර් සහ විදුලි උපකරණ ඇතුලු සියලු ද්‍රව්‍ය මිළ ඉහළ ගොස් ඇතියි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී පෝල් මහතා පැවසීය.
වැලි කියුබ් එකක් රුපියල් 1500 කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 300 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
විදුලි බුබුලු ඇතුලු ඇතැම් විදුලි උපකරණ අලුතින් වැට් බද්ධට අයත් වීම නිසා විශාල ප්‍රමාණයකින් මිළ ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Previous Articleඉන්දුනීසියාවේ දුම්රිය අනතුරක්
Next Article දළදා මාලිගයට ආ අයෙක්ගේ බෑගයේ හිස් පතුරම්කොපු

