යුක්තිය මෙහෙයුමට අදාළව දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඉපැයූ මුදල්වලින් මිලදීගත් බවට සැක රථවාහන 09ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති රථවාහනවල වටිනාකම රුපියල් මිලියන 68කට ආසන්න බව අනාවරණය වී ඇත.
Get the latest creative news from FooBar about art, design and business.