Share Facebook Twitter Reddit Pinterest Email දේවගැති ජෙරම් ප්රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) දහවල් ජෙරම් ප්රනාන්දු මහතා ව අත්අඩංගුවට ගත්තේය.