Share Facebook Twitter Reddit Pinterest Email ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.