Share Facebook Twitter Reddit Pinterest Email හමාස් – ඊශ්රායල ගැටුම්වලින් මිය ගිය ශ්රී ලාංකික සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහයට ඊශ්රායලය තානාපති කාර්යාලයේ දී ඊයේ ආගමික වතාවත් සිදු කෙරුණි . මතක වස්ත්ර පූජාව , පැන් වැඩීම සහ අවසන් ගෞරව දැක්වීම එහිදී සිදු විය.