කාන්තා අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසිය.
ඒ තුළින් කාන්තා අයිතීන්, සමාජීය අයිතීන් හා ආර්ථික අයිතීන් කාන්තාවන් තුළ නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කාළ්ය.
ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තා පරපුර අමතක නොකළ යුතු යැයි රජයට මතක් කරන බවත් නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවැති නාද අභිමන් වැඩසටහන එක්වෙමින් ඔහු පැවසීය.