මීටියාගොඩ ප්රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් පස්දෙනෙකු ඉන් පලා ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.
ඊයේ (29) දහවල් මෙම පිරිස පලාගොස් පලාගොස් ඇති බවටද මීටියාගොඩ පොලීසියට පැමිණිලි ලැබී ඇත.
මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 17 , 14, 13 යන වයස්වල පසුවන දැරියන් බවත් ඔවුන්, බටපොල, කොළඹගේ ආර, හික්කඩුව , ඇල්පිටිය සහ නෙළුව යන ප්රදේශවල පදිංචි පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
පලාගිය දැරියන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.