මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට නීතිය කරන ලෙස ඉල්ලා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධා විසින් අද (20) පැවැති හර්තාලය අසාර්ථක බව උතුරේ ජනතාව පවසයි.
දෙමළ ජාතික සංධානයේ උවමනාව මත අහින්සක ජන ජිවිත අාල කරමිින් පැවැත්වු මෙම හර්තාල් ව්‍යාපාර ඇත්තටම වැරදි වැඩක් බව ඔවුන් ප්‍රකාශ කර සිටි.
දෙමළ ජාතික සන්ධානයෙන් අපි අහනවා එක් විනිසුරුවරයෙකු වෙනුවෙන් මෙලෙස හර්තාලයක් සිදුකරන අය එදා අපේ මිනිස්සු මැරුණු කාලසීමාවේ එක උපවාසයක්වත් සිදු නොකලේ ඇයි කියලා.
මෙයාලට විනිසුරුවරයා වෙනුවෙන් හර්තාලයක් සිදුකරන්න අවශ්‍යතාවය නැ.මේයාලට ඔනේ සාමාන්‍ය දෙමළ ජනයාගේ ජිවිත වලින් පලි ගන්න.
අද තරුණ පරපුරට අවස්ථාවක් දෙන්නේ නැති තරුණ පරපුර හසුරවා වැඩක් ගන්න දන්නැති අයවළුන් තමයි මෙම සන්ධානයේ සිටින්නේ.
ඒ්ම නිසා මේය අසාර්ථක හර්තාලයක් නොවන් බව ඔවුන් ප්‍රකාශ කර සිටි.