පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
ප්‍රීති පද්මන් සුරසේන සහ මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේ මෙය විභාග කළේය.
Get the latest creative news from FooBar about art, design and business.