වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක් නැවත ගොවීන්ට දීමට අවශ්‍ය කටයුතු කරන බව වනජීවී ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය පැවසුවාය.
මේ අතර වත්තේගම- කැබිලිත්ත රක්ෂිතයේ හායනයට පත් ප්‍රදේශවල වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කරන බවද ඇය සඳහන් කළාය..