ජනාධිපති රනිල් වික්රමසිංහ නිව්යෝර්කහි මෙටා සමාගමේ සම්බන්ධිකරණ අංශයේ සභාපති ශ්රීමත් නික් ක්ලෙග් හමු වී තිබෙනවා.
ඔවුන්ගේ මෙහිදී AI සංවර්ධනය සඳහා ශ්රී ලංකාවේ සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ.
එසේම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි.