තලංගම ප්රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ.
මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මළ සිරුර පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 53ක මනෝ චිකිත්සකවරියකි.
ඊයේ (03) රාත්රීයේ එම මළ සිරුර සොයාගත් බව ද වාර්තා වේ.