Share Facebook Twitter Reddit Pinterest Email කොල්ලුපිටිය මුහුදු වෙරළේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව තිබේ. කොල්ලුපිටිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.