Share Facebook Twitter Reddit Pinterest Email ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම පවසන්නේ මිල සූත්රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවය. ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.