මහවැලි H කලාපයේ ගොවීන්ට අවශ්‍ය ජලය බෝවතැන්න ජලාශයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව බෝවවතැන්න ජලාශයෙන් තත්පරයට ඝණ අඩි දහසක් කලාවැවට මුදා හරින බවයි ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික නවරත්න කියා සිටියේ.
Get the latest creative news from FooBar about art, design and business.