විදේශ සංචිත ගොඩලඟා ගැනීමට භාණ්ඩ 3,000 කට වැඩි සංඛ්‍යාවකට ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් බිංදුවට වැටී තිබූ විදේශ සංචිත මේ වන විට ඩොලර් කෝටි 300 ක් දක්වා ඉහළ දමාගැනීමට හැකිව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
භාණ්ඩවලට පනවා ඇති තහනම කිසිඳු විටක ඉවක්බවක් නොමැතිව ඉවත් නොකරන බව කී සියඹලාපිටිය මහතා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමෙන් පසුව සීමා ඉවත් කරන බව ද සඳහන් කළේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleමැතිසබා සේවිකාවන්ට සාරිය අන්දයි
Next Article කතරගම අසේලට වස දීලා?අයෙක් සැකපිට