MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ ආයතනයේ ක්රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බව මහ බැංකුව පවසයි.
Get the latest creative news from FooBar about art, design and business.