දේශපාලනඥයින් එකතු වී රට විනාශ කරමින් සිටින බවට මිහින්තලේ රජ මහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් චෝදනා කරනු ලැබුවා.
මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (01) මිහින්තලේ රජ මහා විහාරයට පැමිණි අවස්ථාවේදියි.