පෑලියගොඩ, දඹුල්ල වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබුණුද සිල්ලර වෙළඳපොල තුළ එළවළු මිලේ අඩුවීමක් දක්නට නොලැබෙන බව වෙළඳුන් සහ පාරිභෝගකයින් පවසනවා.
කෙසේ වෙතත් මිල සහනයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාරිභෝගික ජනතාවට මිල සහනයක් ලබාදීමට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.