ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2023 සහ 2024 දී ගෝලීය වර්ධනය 3% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඒ අනුව ගෝලීය මූලික උද්ධමනය 2024 දී 8.7% – 5.2%ක් දක්වා පහත වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවයි වාර්තා වී ඇත්තේ.
Get the latest creative news from FooBar about art, design and business.