උතුරු-දකුණු සහෝදරත්වය විසින්, 1983 ‘කළු ජූලිය’ හී මරාදැමූවන් සිහිකරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් අද(23) බොරැල්ල සුසාන භූමිය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර, පසුව එය ආරම්භ වීමත් සමග දකු් ජනතාව විසින් එයට දැඩි විරෝධයක් එල්ල විය. අනතුරුව දෙපිරිස අතර උණූසුම් තත්වයක් හට ගෙන ඇති බවට වාර්තාවේ.
පසුව තත්වය පාලනය කිරීමට පොලිසීය හා යුධ හමුදාව මැදිහත් වී දෙපිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.