වරාය වෘත්තිය සමිති සන්ධානය, සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල්වලට හානියක් නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ‘විරෝධතා පෙත්සම’කට ඊ (19) අස්සන් තැබීය.
මෙම ‘විරෝධතා පෙත්සම’ට අස්සන් කිරීමට වරාය සේවකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
Get the latest creative news from FooBar about art, design and business.