සියලු පක්ෂ එක්ව මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (14) පැවති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් පිර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම එක්ව සිටියා.