කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊ (14) සියලු කොටස් මිල දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එනම්, කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගොස් තිබුණ අතර එහි පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන් 2.7ක්.
ඒ අනුව, අද කොටස් වෙළෙඳපොළ නිම වන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසයි.