ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී එම හමුව සිදුව ඇති බවය.
දෙදින නිල සංචාරයක් සඳහා විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඊයේ දිවයිනට පැමිණියේය.