ගම්පහ දිස්ත්‍රික්කයේ පමුණුගම – සරක්කුව මුහුදු තීරයට අද උදෑසන සිට තෙල් වැනි ඝන ද්‍රව්‍යක් ගොඩගසමින් පවතියි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මේ වනවිට ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.