දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට දින තීරණය කෙරෙන පාර්ලිමේන්තු කටයුතු කාරක සභා රැස්වීම ලබන සිකුරාදාට කල් දමා ඇත.
එම පාර්ලිමේන්තු කටයුතු කාරක සභා රැස්වීම අද (27)පැවැත්වීමට නියමිතව තිබිණි.
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය ලබන සෙනසුරාදා(1)පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.