මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි පිරිමි දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්න අම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.
සිය ඥාතීන් සමඟ දිය නෑමට මහවැලි ගගේ තැන්නේකුඹුර පාලම අසල දිය නෑමට යෑමේදී දරුවා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.