පසුගිය වසරේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා.
එම ආයතනය නිවේදනය කළේ මේ වසරේ සමස්ත අදායම රුපියල් බිලියන 17.5ක් බවයි.
ඒ අනුව, පසුගිය 2021 වසරට සාපේක්ෂව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අදායම 120% වර්ධනයක් පෙන්නුම් කරන බවයි ක්රිකට් ආයතනය සඳහන් කළේ.