Share Facebook Twitter Reddit Pinterest Email ජනාධිපති රනිල් වික්රමසිංහ ඊයේ (16) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා. ඒ එක්සත් රාජධානියේ සහ ප්රංශයේ නිල සංචාරයක් සඳහා බවයි වාර්තා වන්නේ.