Share Facebook Twitter Reddit Pinterest Email දොම්පේ ප්රදේශයේදී ශ්රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් රැගත් බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ලොරි රථයේ ගමන් කළ දෙදෙනෙකි.