ලිංගික ශ්‍රමිකයන් වශයෙන් කටයුතු කරමින් සිටියදී වවුනියාව නගරයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් හන්දෙනෙකුට සමාජ රෝග වැළදී ඇති බව වවුනියාව රෝහල් ආරංචි මර්ග සදහන් කරනවා.
ඒ, අනුව එම කාන්තාවන් සමඟ ලිංගික සබදතා පැවැත්වුවන් සිටිනවානම් වහාම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වන ලෙසයි වවුනියාව සෞඛ්‍ය නිලධරින් දැනුම් දී සිටින්නේ.
මෙහිදී අදාළ කාන්තාවන්ට ගොනොරියාව හා හපිස් වැනි සමාජ රෝග පවතින බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.