කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමිවී තිබෙනවා.
සිද්ධියට අදාළ ප්රධාන සැකකරුගේ රියදුරාට එලෙස ඇප හිමිවී ඇති අතර අනෙක් 03 දෙනා ජුනි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.