ශ්රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 11 අතරට එක්වී තිබෙනවා.
ලෝක ප්රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්රී ලංකාව මෙම රටවල් අතරට එක් වී තිබෙනවා.
ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
එම දර්ශකයේ පළමු තැනට සිටිනුයේ සිම්බාබ්වේ රටයි.