ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාසට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින්.
පැවති ජනාධිපතිවරණයෙන් පසු ප්‍රේමදාස යාල කැලේ හැංගුන බවත් එළැඹෙන මැතිවරණයේ දී ඔහුට හැංගෙන්නට යාල කැලයත් ඉඩමදි වන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.