මහජන නියෝජිතයින් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරවයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් මුදල් අමාත්‍යවරයාගෙන් සිදුකළ විමසීමකදීයි ඔහු මේ බව සඳහන් කළේ.