යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පලාතට යලි පැමිණ සිටින සහ එම පලාතේ පදිංචි ජනතාවට පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 26 සහ 27 යන දෙදින තුල ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම ජංගම සේවය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි පැවැත්වීමට නියමිතයි.