ඉන්දියාව සමග පවතින හවුල්කාරීත්වය වඩාත් ශක්තිමත් සබඳතාවයක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශකයා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන ජුනි මාසයේදී සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිතව ඇති පසුබිමකය.
අමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ හා ඔහුගේ බිරිඳගේ ආරාධනාවකට අනුව එම සංචාරය සිදු කිරීමට නියමිතය.