අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් වෙනස් වී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව පැවසුවේ අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.43ක් බවත් එහි විකිණුම් මිල රුපියල් 318.79ක් බවත් ය.
Get the latest creative news from FooBar about art, design and business.