ඉදිරි සති දෙක ඇතුළත ඖෂධ මිළ ගණන්වල මිල අඩු කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා.
පවතින මිල ගණන්වල වෙනසක් සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඊයේ (15) හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ වැඩසටහන අතරතුරු අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.
Get the latest creative news from FooBar about art, design and business.