හරීන් ප්‍රනාන්දු සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පවසනවා.
පක්ෂ පාට භේද වලින් තමාට කිසිදු වැඩක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ අද පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මහතා සහභාගීවීම දක්නට ලැබුණා.