Share Facebook Twitter Reddit Pinterest Email සිමෙන්ති මිල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩු කර තිබෙනවා. එහිදී කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රු. 2,750 සිට 2,600 දක්වා මිල රුපියල් 150කින් අඩුවන බව අදාල සමාගම් පවසනවා.