ප්රංශයේ පැවති ලෝක හමුදා තුන්ප්රයාම ශූරතාව සඳහා සහභාගීවු ශ්රී ලංකාවේ හත්දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තා වෙයි.
ඒ, අතර යුද හමුදාවේ සිවුදෙනෙකු, ගුවන් හමුදාවේ දෙදෙනෙකු සහ නාවික හමුදවේ ක්රීඩිකාවකද වන බව තහවුරු වී ඇත.
කණ්ඩායම භාර නාවික හමුදා නිලධාරියා සතුව තිබූ ගුවන් ගමන් බලපත්ර, එම නිලධාරියා ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සොරකම් කර ඇති බවත් ඉන් පසුව ඔවුන් පැනගොස් තිබෙන බවත් හෙළිවී තිබේ.