කොළඹ නෙළුම් කුළුණ වෙසක් සති අන්තය සඳහා මැයි 5 සහ 6 යන වෙසක් සති අන්තයේ දෙදින තුළ සැළකියයුතු නරඹන්නන් පිරිසක් පැමිණ තිබෙනවා.
මෙහි දී කුළුණේ කළමනාකාරිත්වය විශාල ජනකායක් හසුරුවා ගත් අතර, සියලු නරඹන්නන් හට විවෘත අයිස්ක්රීම් දන්සලක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
එම දෙදින තුළ ප්රවේශ පත්ර දේශීය නරඹන්නන් සඳහා 20,883 විකිණී ඇති අතර විදේශිකයන් සඳහා ප්රවේශ පත්ර 162ක් විකිණී ඇත.