ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට එක් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.
මෙය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපතිවරයා ලන්ඩනයේ දී රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ හමු වී තිබෙනවා.
එහි දී දෙරට අතර කෘෂිකාර්මික, සෞඛ්‍ය සේවා යන ක්ෂේත්‍ර පිළිබඳව සහ හමුදා සහයෝගිතාවය පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන් ම ස්වභාවික විපත්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට රුවන්ඩා ජාතිකයින් පුහුණු කිරීමට ද ජනපති එකහතාවය පළ කර තිබෙනවා.