මේ වසරේ මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
ඒ සියයට 2.2 කින්.
ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2755ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයකර සිටින්නේ.
Get the latest creative news from FooBar about art, design and business.