විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මාධ්‍ය ආයතවල ප්රවෘත්ති අංශ ප්‍රධානින් අතර හමුවක් ඊයේ (03) කොළඹ දී පැවැත්වුණා.
ඊට විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියා.
ඊට එක්ව සිටි මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියේ සීමා නිර්ණය කොමිසම මගින් සුළු පක්ෂ නියෝජනයේ අඩුවීමේ අවදානමක් පවතින බවයි.