පවතින උෂ්ණාධික කාලගුණ තත්වය පහව යනතුරු ආරක්ෂක අංශවල අත්‍යාවශ්‍ය රාජකාරීවල සේවා මුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ දී සේවා මුර සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම යෝග්‍ය බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ.