ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
එමෙන් ම මෙම සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම හෙට ආරම්භ වීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ විවාද අනිද්දා ආරම්භ වීමට නියමිත අතර 28 වනදා දක්වා එම විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.