ගතවූ පැය 48ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 7 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම කාලය තුළ වාහන 256,225ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවද වාර්තා වෙයි.
Get the latest creative news from FooBar about art, design and business.